Sunday, March 31, 2013

තාත්තිගෙන් පුතු පැටියට......

සුදු පුතු පැටියෝ, සුදු දෝනි පැටියෝ,
ඔයාගෙ අම්මා ඔයාට ගොඩාක් ආදරෙයි..මාටත් වඩා වඩා ආදරේ ඔයාලට..
ඔයාලා ඉපදුන දවසෙ ඔයලා දෙන්නා වෙනුවෙන් කොච්චර දුකක් දරා ගන්න ඇති ද?
ඔයාලා දෙන්නට කොච්චර ලේ කිරි කරලා දෙන්න ඇත් ද?
කවදාවත්ම අම්මිවයි මාවයි අඬවන්නෙ නැ නේද?
                                                                                               තාත්ති.........

No comments:

Post a Comment