Sunday, March 31, 2013

නුඹව තුරුලට ගෙන සැතපෙමි රෑ සිහිනේ.......
නුඹව හැබෑවට තුරුලට ගනිමිද කෙලෙසේ....
ලඟ නැතුවට...සැමදා සිත නුඹ ලඟනේ....
ඉක්මනටම කැනදන් යමි මගෙ මැණිකේ....

සැනසෙමි..සනසමි..අපේ සිත්..
හසරැල් නගනෙමු..
කදුලැල් සලනෙමු...
නොවෙනස් වූ එකම සිතින්...

ආදරයෙන් පිරණු හදක්..
සකල කළා පිරි සුපුන් සඳක්...
පායනු මැන..
එළිය කරන් අඳුරු ලොවක්......

No comments:

Post a Comment