Sunday, March 31, 2013

නුඹව තුරුලට ගෙන සැතපෙමි රෑ සිහිනේ.......
නුඹව හැබෑවට තුරුලට ගනිමිද කෙලෙසේ....
ලඟ නැතුවට...සැමදා සිත නුඹ ලඟනේ....
ඉක්මනටම කැනදන් යමි මගෙ මැණිකේ....

සැනසෙමි..සනසමි..අපේ සිත්..
හසරැල් නගනෙමු..
කදුලැල් සලනෙමු...
නොවෙනස් වූ එකම සිතින්...

ආදරයෙන් පිරණු හදක්..
සකල කළා පිරි සුපුන් සඳක්...
පායනු මැන..
එළිය කරන් අඳුරු ලොවක්......

තාත්තිගෙන් පුතු පැටියට......

සුදු පුතු පැටියෝ, සුදු දෝනි පැටියෝ,
ඔයාගෙ අම්මා ඔයාට ගොඩාක් ආදරෙයි..මාටත් වඩා වඩා ආදරේ ඔයාලට..
ඔයාලා ඉපදුන දවසෙ ඔයලා දෙන්නා වෙනුවෙන් කොච්චර දුකක් දරා ගන්න ඇති ද?
ඔයාලා දෙන්නට කොච්චර ලේ කිරි කරලා දෙන්න ඇත් ද?
කවදාවත්ම අම්මිවයි මාවයි අඬවන්නෙ නැ නේද?
                                                                                               තාත්ති.........

Wednesday, March 27, 2013

පුංචි පුතේ

පුංචි පුතේ නුඹේ කඳුලු....
හඩවයි මගේ නෙතද....
හඩනු එපා පුංචි පුතේ අම්මා එයි විගසින.............

නිහඩ ආදරේ

නිහඩ නිසසල අපේ අහිංසක  ආදරේ......
පාලු වෙරලත තනිව ඉන්නට...සිත සොයයි ඔබෙ ආදරේ....
සිත නිවන....
සිත හදන...
ඔය හිතේ කුළුඳුල් ආදරේ...
ලැබුණු බව සිතන විටදිත් සිහිනයක් දෝ මට සිතේ.......

Tuesday, March 26, 2013

thaniwa hadana ape nethu..............

nuba mage thamai........
enamudu ma lagin nathi.........
palu mage lowa hada hada soyai nube nethu......

hamu wela wenawa yana wita nethu themana  kadulu boma...
ube pema hamadama laga inna onaa.....
mage sitha wagema nube sithada.....
thaniwa duk widina bawa dannawa....
nube laga inna sitha perum purnawa...


Sunday, March 24, 2013

ඉර බසී.......................
නුඹත් මමත් පාලු වෙරලතක තනි වී....................
සිහින මැවු නුඹේ පෙම මටම හිමි වූ අරැමේ